August 4, 2006




නිවේදිනී වෙලුම 13 කාණ්ඩය 1 2006 දෙසැම්බර් කලාපය


සංස්කාරිකා සටහන 1-5


1. සිංහල කවියේ නිරූපිත ස්ති්‍රය 6-38
- චින්තක රණසිංහ

2. ලාංකික සමාජයේ ස්තී්‍ර පුරුෂ සබඳතා 39-58 ඵිළිබඳ විමර්ශනයක්
අජිත් තිලකසේන ගේ කෙටිකථා තුළිනි
- තරංගා රණසිංහ

3. කාන්තාව හා පරිසරය 59-71
- මොහොමඩ් මහීස්

4. ගෙයි ගින්නෙන් දැවෙන ගැහැණු 72-96
- චාන්දනී ගුණවර්ධන

5. නිදහස් වෙළඳ කළාපය ඇසුරින් 97-116
කාන්තාවන්ගේ ද්විතියික සමානුයෝජනය හා නව අවශතා ගොඩනැඟීම
- භාග්‍යා ද සිල්වා

නිවේදිනී වෙලුම 14 කාණ්ඩය 1 2007 දෙසැම්බර් කලාපය

1. සංස්කාරිකා සටහන 01-05 2. ස්තී්‍ර පුරුෂ සමාජභාවය හා කී්‍රඩාව 06-23ආර්.ඇම්. සුසන්ත කුමාරකොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකි. 3. සංක්‍රමණික සේවය සහ කාන්තා ශ=භ සිද්ධිය 24-43වයලා පෙරේරාකාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ ක්‍ෂේත්‍ර වැඩ සටහන් නිලධාරිනිය ලෙෂ හා සංක්‍රමණික…
Go to Article