January 10, 1996




නිවේදිනී වෙලුම 3 කාණ්ඩය 1 1996 ජූනි කලාපය


  සංස්කාරක සටහන - ශාන්ත මහින්දපාල 01 ඉතින් බීජින් සමුළුව ඉවර වුනාලූ ……ගගල ඊට පස්සේ - චාන්දනී සෙනවිරත්න 05 වසර දෙදහස වන විට සුපිරි ලොවක් හමුවේ • ලාංකික කාන්තාවගේ ඉරණම - බර්නඩීන් සිල්වා 09 සංවර්ධන කි්‍රයාවලිය තුළ කාන්තාවගේ ආරක්‍ෂා විය යුතු ගුණාත්මක භාවයේ කඩඉම - සොමලතා සමරතුංග 15 ලෙච්වමී සහ මම - ශාන්ත මහින්දපාල 20 මුතුරාජවෙල වගුරු බිමක අවතැන් වූ කාන්තාවන්ගේ ඛේදවාචකය - •මතී පෙරේරා 21 කාන්තා විමුක්තිය උදෙසා - නිරොෂ් සංජීව විජේසිංහ 29 ගැටුම නිරාකරණයෙහිලා කාන්තාවගේ කාය×භාරය - ප්‍රේමා ඇඹුල්දෙනිය 32 දේශපාලනඥවරියෙක් දුටු අපේ කාන්තාවෝ එ¯ සහ අද - සම්මුඛ සාකච්ඡාවක් 38 සොබාදහම තුළ කාන්තා අසිරිය හා පුරුෂ සංකල්ප - ශාන්ත මහින්දපාල 46 අධ්‍යාපන පඹගාලෙහි පැටළුන පකිස්ථානු කාන්තාවෝ - චන‍ද්‍රානි ද සිල්වා 52 අධිරාජ්‍යවාදීන්ගේ හා ජාතිවාදීන්ගේ ආකල්පයන් තුළ කාන්තාවන් පිළිබඳ විමර්ශනයක් - සෙල්වි තිරුචන්ද්‍රන් 56 ගතානුගතික ආකල්ප තුළ අතරමංව විමුක්තිය සොයන කාන්තාවන්ගේ සත්‍ය අරගලය - ඉන‍ද්‍රානි ජයසුන්දර 64 රාජ්‍යයන්හි සහ දේශාභිමානී ජාතික අරගලයන් තුළ ස්තී්‍රන්ගේ ලිංගිකත්වයේ වෙනස් වන සුළු විෂයය - දරණි රාජසිංහම් 71

නිවේදිනී වෙලුම 2 කාණ්ඩය 2 1996 දෙසැම්බර් කලාපය

  සංස්කාරිකා සටහන - තරංගා ද සිල්වා 1 මෙදා ගැයෙන නිබ්බුත පද - අනුපමා නිශ්ශංක 5 ස්තී්‍ර පුරුෂ සමාජභාවය - කුමාරි වික්‍රමසිංහ 6 ඈට හිමිතැන දෙන්න - එරංගා ජයසුන්දර 11 කාන්තාව හා නීතිය - සම්මුඛ සාකච්ඡාවක් 12 නවාතැන් පළ ඔබේ…
Go to Article