August 4, 2007




නිවේදිනී වෙලුම 14 කාණ්ඩය 1 2007 දෙසැම්බර් කලාපය


1. සංස්කාරිකා සටහන 01-05

2. ස්තී්‍ර පුරුෂ සමාජභාවය හා කී්‍රඩාව 06-23
ආර්.ඇම්. සුසන්ත කුමාර
කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකි.

3. සංක්‍රමණික සේවය සහ කාන්තා ශ=භ සිද්ධිය 24-43
වයලා පෙරේරා
කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ ක්‍ෂේත්‍ර වැඩ සටහන් නිලධාරිනිය ලෙෂ හා සංක්‍රමණික සේවකයන් සඳහා වන කි්‍රයාකාරි ජාලයේ :Aක‍ඔත‍ධඍඵ- සම්බන්ධීකාරිනිය ලෙස කටයුතු කරයි.

4. කාන්තාවන්ට රැකියා ක්‍ෂෙත්‍රය තුළ දී සිදූවන අතවර 44-82 පිළිබඳ විමසුමක්
අනූෂා එදිරිසිංහ
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ හා මානව සබඳතා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියකි.

5. යුද්ධයේ කාන්තාවන් : අන්තර් ජාතික මානවවාදී ඇසින් 83-101
හසිනි රත්නමලල
ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂනල් • ලංකා සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරවරියකි.

6. ලංකා කාන්තාවන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ 102-115 යාන්ත්‍රණය : විචාරාත්මක විමසීමක්
නිසංකා සංජීවනී ආරියරත්න
රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියකි.

නිවේදිනී වෙලුම 15 කාණ්ඩය 1 2008 දෙසැම්බර් කලාපය

1. සංස්කාරිකා සටහන 2. ලංකාවේ විශ්ව විද්‍යාල තුළ ලිංගික ශිංසනය- ජානකී ජයවර්ධන 3. ස්වාභාවික ආපදාවන්හී ස්ති්‍ර පුරුෂ සමාජභාවීය බලපෑම අවම කිරීම- අනෝජා මාකාවිට 4. ලංකීක විවාහ දික්කසාද නීතිය තුළ කාන්තාව- මහීකා කුමාරි 5. කාන්තා හිංසනය පිටු දැකීම සඳහා පවුල් උපදේශන…
Go to Article